Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක ශූර එංගලන්ත පිල අගමැතිනිය හමුවෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මුණ ගැසී තිබෙනවා. එහිදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රිඩකයින් සහ අග්‍රාමාත්‍යවරිය සමූහ ජයාරූපයකට පෙනී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී රටක් ලෙස ක්‍රිකට් ක්‍රිඩාවට ආදරය කරන පිරිසක් යළි බිහි කිරීම සඳහා එංගලන්ත කණ්ඩායමේ මෙම ජයග්‍රහණය ඉවහල් වනු ඇති බවයි අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කර ඇත්තේ. එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.