Friday, March 29, 2024

General line - 0115112241

මුස්ලිම් කාදි උසාවි ගැන තවත් අනාවරණයක්

තරංග රුක්ෂාන් ජයසේකර




මුස්ලිම් විවාහ නීති ක්‍රියාත්මක කරන කාදි උසාවි සම්බන්ධයෙන් අද (16) තවත් අනාවරණයක් සිදු කළා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අනාවරණය සිදු කලේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නැමති කාන්තාවක්. 

ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ කාදි අධිකරණය මගින් මුස්ලිම් කාන්තාවන්ට බරපතළ අසාධාරණයක් සිදු වන බවයි.

මේ අතර මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන් ඉකුත්දා එකඟතාට පැමිණියා. විවාහ වන වයස් සීමාව වැඩි කිරීම ඇතුළු කරුණු 11ක් ඊට ඇතුළත්.