Thursday, April 25, 2024

General line - 0115112241

කතරගම පෙරහැර මංගල්‍ය අවසන්

කේ.ඩී දේවප්‍රිය




ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ (16) රාති‍්‍රයේ වීථි සංචාරය කෙරුණා.

අද (17) පෙරවරුවේ මැණික් ගගේ දිය කැපීමෙන් අනතුරුව මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි.

මේ වනවිටත් කතරගම පුදබිම වෙත බැතිමතුන් රැසක් පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.