Thursday, March 28, 2024

General line - 0115112241

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ බලපෑම් ගැන ඇමති හරීන් කණස්සල්ලෙන්




බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු වත්මන් සමස්ත පුහුණු කාර්යය මණ්ඩලය ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැහැදිළි කිරීමක් සිදු කළා. ඒ, ඊයේ (17) පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අමතමින්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළා. 

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීම සඳහා තමන්ට හැකි උපරිම පියවර ගන්නා බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙහිදි කියා සිටියා.