Friday, March 29, 2024

General line - 0115112241

ව්‍යාපාරික දැනුම ලබාදීම කාලීන අවශ්‍යතාවක්



ව්‍යාපාරික දැනුම සහ පාරිභෝගික සේවාව පිළිබද දැනුමක් ලබාදීම වර්තමානයේ කාලීන අවශ්‍යතාවක් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,