Sunday, August 18, 2019
Hotline - 0770586666

ව්‍යාපාරික දැනුම ලබාදීම කාලීන අවශ්‍යතාවක්

356Views

ව්‍යාපාරික දැනුම සහ පාරිභෝගික සේවාව පිළිබද දැනුමක් ලබාදීම වර්තමානයේ කාලීන අවශ්‍යතාවක් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,