Thursday, April 18, 2024

General line - 0115112241

දිස්ත්‍රීක්ක දෙකකට නායයෑම් ‍රතු නිවේදන

මහේෂ් චතුරංග




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක දෙකකට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ ඒ පිළිබද කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි.