Friday, April 26, 2024

General line - 0115112241

පොලිසි අධිකාරිවරුන් 07 දෙනෙකු ඇතුළු 22කට ස්ථාන මාරුවීම්

හේමන්ත කහවලගේ




සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් අධිකාරිවරුන් 07 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් 15 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් ගේ නාම ලේඛනය පහත දැක්වේ.