Friday, April 19, 2024

General line - 0115112241

"මෙරට බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේදී ප්‍රමුඛ අවධානය සූර්ය බලශක්තියට දිය යුතුයි"



මෙරට බලශක්ති අර්බුදයට විසදුම් සොයා ගැනීමේදී සූර්ය බලශක්තියට ප‍්‍රමුඛ අවධානයක් ලබාදිය යුතු බව සූර්ය බලශක්තිය පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කරන, නාගරික මන්ත‍්‍රීවරයෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන පවසනවා. ඒ, ඊයේ (22) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්. 

මෙම වැඩසටහනට විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධනද එක්වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.