Friday, April 26, 2024

General line - 0115112241

වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට - පනත සම්මතයි

සමන්ත කුමාර




කොළඹ වරාය නගරය පිහිටි භූමිය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතට ගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඒ, ඡන්ද විමසීමකින් තොරවයි. එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින්. 

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්. 

ආණ්ඩුව වෙනුවෙන් ඔහුට ප්‍රතිචාර දැක්වූයේ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහයි.