Tuesday, April 23, 2024

General line - 0115112241

"ශ්‍රීලනිපයෙන් දුරස් වීමට පොහොට්ටුවට අවශ්‍ය නෑ"



ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දුරස්වීමට ශ‍්‍රී  ලංකා පොදුජන පෙරමුණට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා. මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

අතීතය සන්සන්දනය කර බලා වඩාත් හොඳම අපේක්ෂකයා ජනතාව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා ගනු ඇති බවයි මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවනය කළ හැකියි.