Thursday, April 25, 2024

General line - 0115112241

විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට තමන් සුදානම් බව මාලිංග කියයි

කසුන් කැළුම්/ මහේෂ් චතුරංග




ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමට තමන් සතුව සැලසුමක් ඇති බව ලසිත් මාලිංග පවසනවා. 

ඊයේ පැවති සිය අවසන් එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලසිත් මාලිංග මේ බව කියාසිටියා.

සිය සැලසුම සම්බන්ධයෙන් මාලිංග එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.