Friday, March 29, 2024

General line - 0115112241

රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන සහ රූපලාවන්‍යාගාර සඳහා නියාමනයක අවශ්‍යතාව පෙන්වයි



රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන සහ රූපලාවන්‍යාගාර වැනි ස්ථාන නියාමනය සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බව රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවල නිරත වරුණජිත් චන්ද්‍රරත්න පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (29) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්. 

ශී‍්‍ර ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නිමල් පුණ්‍යසිරිද මෙම වැඩසටහනට එක් වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.