Saturday, April 20, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා එක්දින තරගාවලියෙන් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රබලයෙකු ඉවතට




ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියට නම් කළ ඕස්ටේ‍්‍රලියානු සංචිතයෙන් තුන් ඉරියව් කී‍්‍රඩක ග්ලේන් මැක්ස්වෙල් ඉවත්කර තිබෙනවා.

නවක කී‍්‍රඩක මොරිස් හෙන්රිකස් මෙන්ම ෂෝන් මාර්ෂ්ද ඔස්ටේ‍්‍රලියානු එක්දින සංචිතයට අලුතින් කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය දරන්නේ ස්ටීවන් ස්මිත්.

තරග 5කින් සමන්විත ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා එක්දින තරගාවලියේ පළමු තරගය ලබන අගෝස්තු 21 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා.