Tuesday, April 16, 2024

General line - 0115112241

හඬා වැලපෙන විරහ ගීත ඇසීමෙන් අත්වෙන ප්‍රතිඵලය




හඬා වැලපෙන විරහ ගීත ශ‍්‍රවණය කිරීම මිනිස් සිරුරේ හෝමෝන කි‍්‍රයාකාරීත්වයටද බලපෑම් සිදුවන බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. එවැනි ගීත ශ‍්‍රවණය කිරීමෙන් පෞර්ෂයද බිද වැටීමට ලක්වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඊයේ (1) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටනට එක්වෙමින් කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙම කරුණු අනාවරණ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින්,