Friday, March 29, 2024

General line - 0115112241

හතුරුසිංහගේ සේවා දිගුවට කී‍්‍රඩා ඇමතිගේ කැමැත්ත

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ සේවා කාලය නවසීලන්ත තරග සංචාරය දක්වා දීර්ඝ කිරීමට කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු එක`ගත්වය පළ කර තිබෙනවා. ඒ,  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුවයි. 

මෙම සාකච්ඡාවේදි අවධානයට ලක් වූ කරුණු සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහාර් මේ මස අගදී ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.