Thursday, April 25, 2024

General line - 0115112241

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව අලුත් නායකයෙක් සොයයි



ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී අලුත් නායකයෙකු පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින බව ජාතික කළමණාකරණ ආයතනයේ සාමාජික පූර්ණ චන්දන සිල්වා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ  ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහට එක්වෙමින්. 

දේශපාලන විචාරක රසික ජයකොඩිද මෙම වැඩසටහනට එක් වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.