Saturday, April 20, 2024

General line - 0115112241

මහනුවරට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් නෙස්ලේ සමාගමෙන් සත්කාර රැසක්




ඇසළ පෙරහැර නැරඹීමට මහනුවරට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම සත්කාරක වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවා තිබෙනවා. මේ, ඒ පිළිබද අදහස් දැක්වූ එම සමාගමේ අනුග්‍රාහක හා ක්‍රියාකාරකම් ජේ්‍යෂ්ඨ කළමණාකරු සජීව වික්‍රමසිංහ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි.