Tuesday, August 20, 2019
Hotline - 0770586666

නැවතත් තෙල් මිල සංශෝධනයක්

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග

6582Views

 

 

 

මිල සූත‍්‍රයට අනුව මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය එළඹෙන අඟහරුවාදා සිදු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. 

සෑම මසකම 10 වනදා මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරෙනවා. කෙසේ වෙතත් අද සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් සහ හෙට සහ අනිද්දා නිවාඩු දින වීම හේතුවෙන් එළඹෙන අඟහරුවාදා ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.