Thursday, March 28, 2024

General line - 0115112241

නැවතත් තෙල් මිල සංශෝධනයක්

සමන්ත කුමාර/ මහේෂ් චතුරංග




මිල සූත‍්‍රයට අනුව මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය එළඹෙන අඟහරුවාදා සිදු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. 

සෑම මසකම 10 වනදා මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරෙනවා. කෙසේ වෙතත් අද සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් සහ හෙට සහ අනිද්දා නිවාඩු දින වීම හේතුවෙන් එළඹෙන අඟහරුවාදා ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.