Thursday, April 25, 2024

General line - 0115112241

SLT හා Ceylinco General හඳුන්වා දෙන අලුත්ම රක්ෂණාවරණය




SLT හා Ceylinco General Insurance එක්ව ගෙන එන නවමු රක්ෂණාවරණය - ‘’Tele Health’’ නමින්  ජනතාවට හඳුන්වා දී තිබෙනවා.

‘’Tele Health’’රක්ෂණාවරණය මඟින් හදිසි අනතුරකින් ඇති වන ශාරීරික හානියක්,  ඕනෑම ආකාරයේ අසනීපයක් හෝ සැත්කමක් සඳහා ඕනෑම රජයේ රෝහලක, ලියාපදිංචි පෞද්ගලික රෝහලක, සාත්තු නිවාසයක, වෙනත් අනුමත රජයේ හෝ පෞද්ගලික ආයුර්වේද රෝහලක රෝහල් ගතවීමේදී මූල්‍ය ආධාර සපයනු ලබනවා.  

(වැඩිදුරට විස්ථර පහතින් දැක්වෙයි)