Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද සහ ගෝඨාභය අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියස ආගමික වතාවත්වල නිරත වෙයි

හේමන්ත කහවලගේ




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අතිවිශාල ජනතාවක් අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියස ආගමික වතාවත්වල නිරත වී අද (12) ආශිර්වාද ලබා ගනු ලැබුවා.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ද එක්වූ බවයි වාර්තා වුයේ.