Tuesday, August 20, 2019
Hotline - 0770586666

එජාප අපේක්ෂකත්වය නොලැබුණොත් වෙනත් පක්ෂයකින් හෝ සජිත් ජනපති සටනට

රවින්ද්‍ර චන්ද්‍රලාල්

3810Views

 

 

 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසනවා.

ගාල්ලේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මේ අතර එක්සත් ජාතික පක්ෂය සුරකීමේ සංවිධානය දඹුල්ලේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.

මේ, එම සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක