Friday, April 26, 2024

General line - 0115112241

ෆොන්සේකාට සජිත්ගෙන් උත්තරයක්

සජිත් තිලකරත්න




ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් තුළ  ඕනෑම අයෙකුට තමන් විශ්වාස කරන මතයක් දැරීමට අයිතිය ඇති බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ විවේචන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. සිය ඉදිරි ගමන තීරණය වන්නේ ප‍්‍රතිවාදීන් මත නොවන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.