Friday, March 29, 2024

General line - 0115112241

අද තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව දෙයි

කසුන් කැලුම්




ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය නොමිලේ නැරඹීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩා ලෝලීන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා.

තණකොළ සහිත පේ‍්‍රක්ෂකාගාරය මෙලෙස කී‍්‍රඩා ලෝලීන් සඳහා අද (18) විවෘත කෙරෙන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

ඊයේ තරගය නිමා වනවිට ලකුණු 268 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියා.