Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු යුධ හමුදාපතිවරයාට උසස් වීමක් 




හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උසස්වීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් හිටපු යුධ හමුදාපතිවරයාව ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

ඒ අනුව හිටපු යුධ හමුදාපතිවරයා හට අගෝස්තු මස 17 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙනරාල් නිලයට උසස් කර ඇත.