Thursday, April 25, 2024

General line - 0115112241

කැබිනට් රැස්වීමේදීත් වැඩිම අවධානය රණවිරුවන්ට




නව යුද හමුදාපතිවරයාට එරෙහි විරෝධතා සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමාදාස ද අද අදහස් පල කළා. ඒ, කැබිනට් රැස්වීමේන් පසු  මාධය වෙත අදහස් දක්වමින්. එහිදී අමාත්‍යවරයා සදහන් කළේ ජාතික ආරක්ෂාව සහ රණවිරුවන් වෙනුවෙන් සිදුකරන සුබසාධන වැඩපිළිවල තවදුරටත් ක්‍රමවත් කිරීම පිළිබඳ අද (20) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැඩි වශයෙන් සාකච්ජා වූ බවයි.

පෙරවරු 08 . 30ට පමණ ආරම්භ වූ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වුණේ.