Friday, April 19, 2024

General line - 0115112241

එජාපයෙන් තරුණ නායකයෙක් ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින්ද ? පොහොට්ටුව අසයි

නිෂාන් ද සිල්වා




තරුණ තරුණියන්ගේ අයිතිවාසිකම් කප්පාදු කල එක්සත් ජාතික පක්ෂය තරුණ නායකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පවා සිතන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්න කරනවා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ බිහිවන ආණ්ඩුවකදී තරුණයින්ට වැඩි ඉඩක් ලබා දෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මෙම අදහස් පල කලේ අද (20) පැවති මාධ්‍ය හමුවකදීයි.