Wednesday, April 24, 2024

General line - 0115112241

මහින්ද්‍රා ෆිනෑන්ස් - අයිඩියල් ෆිනෑන්ස් හා එක් වෙයි 




මහින්ද්‍රා ෆිනෑන්ස් 2021 මාර්තු දක්වා අයිඩියල් ෆිනෑන්ස්හි 58.2% ක් සඳහා රු. බිලියන 2 ක් ආයෝජනය කර තිබෙනවා. 

මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25 කට අධික මහින්ද්‍රා ෆිනෑන්ස් අත්දැකීම් සම්භාරය සහ අයිඩියල් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලාංකික වෙළඳපොළ දැනුම සමගින් මෙරට ප්‍රමුඛතම මුල්‍ය සේවා සම්පාදකයෙකු බවට පත්වීම මෙහි අරමුණයි. 

අයිඩියල් ෆිනෑන්ස් සමග සිදු කළ ආයෝජනය මහින්ද්‍රා ෆිනෑන්ස් සමාගමේ ගෝලීය පුළුල් කිරීමේ ක්‍රමෝපායේ පළමු පියවරයි.   

(මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.)