Friday, March 29, 2024

General line - 0115112241

සිය අපේක්ෂකයා අතරමගදී ඉල්ලා අස්නොවන බවට ජවිපෙන් සහතිකයක්

හර්ෂිකා සංජීවනි/කසුන් කැලුම්




ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජන බලවේගය මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේ අතරමගදී ඉල්ලා අස්වීමට හෝ වෙනත් පාර්ශවයකට සහය දැක්වීමට නොවන බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා.