Friday, April 19, 2024

General line - 0115112241

කංජිපානි ඉම්රාන්ට 06 වසරක සිර දඬුවම්

දිනුක් හේවාවිතාරණ




සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කංජිපානි ඉම්රාන් හට කොළඹ මහාධිකරණය විසින් අද (23) 6 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරනු ලැබුවා.

ඒ, ගංජා කිලෝග්‍රෑම් 5.300ක් ලග තබා ගෙන සිටියදි 2013 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වෙනිදා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවේ පවරනු ලැබු නඩුවකට අදාලවයී.

කංජිපානි ඉම්රාන්ට එරෙහි මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතිංග මහතා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.