Sunday, September 15, 2019
Hotline - 0770586666

සජිත්ගේ මාතර රැළියට සියල්ල සුදානම්

මහේෂ් චතුරංග

1181Views

 

 

 


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වන තවත් ජන රැළියක් මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. 

එම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බවයි අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ. 

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා, ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත මේ වනවිට හිමිව ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ.