Thursday, March 28, 2024

General line - 0115112241

‘‘ඇල්ල රොක්’’ කන්දේ ගින්න නිවීමට යුද හමුදාවත් එක්වේ

පාලිත ආරියවංශ




‘‘ඇල්ල රොක්’’ කන්දේ හටගත් ගින්න මේ වනවිට යුද හමුදාව, පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව මැඬපවත්වමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. 

ගින්නෙන් මේ වනවිට කඳු රක්ෂිතයේ අක්කර 20ක භූමි ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ පැවසුවේ.