Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රි ලංකාවේ කඩුලු හතරක් බිඳ වැටේ

කසුන් කැලුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. 

සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 04ක් දැවී ලකුණු 130ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහරදෙන දිමුත් කරුණාරත්න ලකුණු 65ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 23ක් ලබා සිටිනවා. 

තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරා  ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි.