Saturday, April 20, 2024

General line - 0115112241

සුළුතර ආණ්ඩුවක් වුවත් බාධා මධ්‍යයේ විශාල වැඩකොටසක් ඉටුකළා - අගමැති




වත්මන් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වුවද විවිධ අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ විශාල වැඩ කොටසක් ඉටු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරියේදී තනි පක්‍ෂ ආණ්ඩුවක් යටතේ එම සංවර්ධන වැඩපිළිවෙල දස ගුණයකින් ඉහළ නංවා ඉදිරියට ගෙන යන බවයි අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා කියාසිටියේ.

බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිත හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා.