Wednesday, April 24, 2024

General line - 0115112241

සජිත්ගේ රැළියට ගිහින් රනිල්ගේ සාදයටත් එන්න - මාතර නොගිය මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රකාශයක්

දිල්ශාන් තුෂාර




සිය ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට හදිසි වියයුතු නැතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසනවා. අරලියගහ මන්දිරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගැනීම වෙනුවෙන් මාතර පැවැත්වෙන රැළියට සහභාගි වන්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට මන්ත්‍රීවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.