Tuesday, April 16, 2024

General line - 0115112241

කුරුදු පොලුත් මතක් කර මංගලගෙන් සජිත්ට සහතිකයක්

සජිත් තිලකරත්න / දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්‍ෂයේ සියළු දෙනාගේ එකඟත්වයෙන් නුදුරු දිනකදී ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගැනීම වෙනුවෙන් මාතර පැවති ජනරැළිය අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස රැළිය ඇමතුවේ මෙලෙසයි.