Thursday, April 25, 2024

General line - 0115112241

රාවණා බලයෙන් පොලීසියට චෝදනා

සමන්ත කුමාර




සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව රාවණා බලය සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව කියාසිටියේ සතොස ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ගොණු කළ පැමිණිලිවල ප්‍රගතිය විමසීමට පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීයි.