Saturday, April 20, 2024

General line - 0115112241

නෙළුම් ප්‍රකාශනය ගෝඨාභයට පිරිනැමෙන තරුණ සමුළුවට සියල්ල සුදානම්

නිශාන් ද සිල්වා/ සජිත් තිලකරත්න




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහලේදීයි. 

එහිදී ශී‍්‍ර ලංකා පොදුජන තරුණ පෙරමුණේ නෙළුම් ප‍්‍රකාශනය ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙත පිළිගැන්වීමට නියමිතයි. ඊට සමගාමීව අද උදෑසන සිට වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක වන බවයි ශී‍්‍ර ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම නෙත් නිවුස් වෙත කියාසිටියේ.