Saturday, April 20, 2024

General line - 0115112241

හදිසි නීතිය ඉවත් කිරීම පිටුපස දේශපාලන අරමුණක් පවතින්නේ දැයි පොහොට්ටුවට සැක

සමන්ත කුමාර




හදිසි නීතිය ඉවත් කිරීම පිටුපස දේශපාලන අරමුණක් පවතින්නේ දැයි සැක මතුවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල කියාසිටියේ මෑතකදී පවා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදී සංවිධානවල පුද්ගලයන්  අත්අඩංගුවට ගෙන සිටියදී ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පරස්පර අදහස් පළ කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල.