Thursday, April 25, 2024

General line - 0115112241

දූෂණයෙන් තොර රටක් හැදීමට ජවිපෙන් වැඩපිළිවෙලක්

කසුන් කැලුම්




රට ණය බරින් නිදහස් කර ගැනීම සහ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය ගෙයින් ගෙට ගොස් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන බවයි එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රකාශ කළේ.