Friday, April 26, 2024

General line - 0115112241

CIB ආයතනයේ නවතම ශාඛාව මහරගමදී විවෘත කෙරේ




CIB ආයතනයේ නවතම ශාඛාව මහරගම පමුණුව ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ, CIB ඇක්සසරීස් නමින්. ඇඳුම් නිර්මාණයට, ඇඟලුම් ක්ෂේත්‍රයට සහ විලාසිතාකරණයට අවශ්‍ය සියලුම වර්ගයේ අමුද්‍රව්‍ය එම ආයතනයෙන් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වනවා.

මේ, ඒ පිළිබද අදහස් දැක්වූ සීමාසහිත විජය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, කළමණාකාර අධ්‍යක්ෂ 
ණ ඍ ඨ විජේසුන්දර.