Thursday, April 25, 2024

General line - 0115112241

ජය ගැනීම සඳහා අවශ්‍ය සියයට 50ට වැඩි ඡන්ද ප්‍රතිශතය ගැන නාමල් හෙළිකරයි



එළඹෙන ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ජාතික බලවේග සියල්ල ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා එක් විය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ පවසනවා.

ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.  

ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා අවශ්‍ය සියයට 50ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අසීරු කරුණක් නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මෙහිදී සඳහන් කළා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.