Thursday, April 25, 2024

General line - 0115112241

අප අපවම හඳුනාගැනීමෙන් සමාජ විනය ගොඩනගමු



නීති පැනවීමට වඩා පුද්ගල සහ සමාජ විනය ඇතිකිරීමට වැදගත් වන්නේ තමන් තමන්ව හඳුනාගැනීම බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි. 

මනස පාලනය කිරීමට පුරුදුවුවහොත් එමගින් ස්වයං ශික්ෂණයක් ඇති කර ගත හැකි බව ද මෙහිදී පැහැදිළි කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,