Monday, July 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

අප අපවම හඳුනාගැනීමෙන් සමාජ විනය ගොඩනගමු

648Views


නීති පැනවීමට වඩා පුද්ගල සහ සමාජ විනය ඇතිකිරීමට වැදගත් වන්නේ තමන් තමන්ව හඳුනාගැනීම බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි. 

මනස පාලනය කිරීමට පුරුදුවුවහොත් එමගින් ස්වයං ශික්ෂණයක් ඇති කර ගත හැකි බව ද මෙහිදී පැහැදිළි කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here