Tuesday, April 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වටිනාකම නිසිලෙස සංචාරක ප්‍රවර්ධනයට යොදා ගන්නේද?



ශ‍්‍රී ලංකාව සතු වටිනාකම් නිසි ආකාරයෙන් සංචාරක ප‍්‍රවර්ධනයේදී යොදා නොගන්නා බවට රන්වල බලකායේ සමායෝජක සහන් රන්වල පවසනවා. 

ඒ, ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එකවෙමින්. 

මෙම වැඩසටහනට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් උපාලි රත්නායක ද එක්වුණා.  

ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනයට ගෙන ඇති නව වැඩසටහන් පිළිබඳ මෙම වැඩටහනට එක්වූ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප‍්‍රමිති සහ තත්ත්ව ආරක්ෂණ අංශයේ අධ්‍යක්‍ෂිකා තරංගා රූපසිංහ අදහස් පළ කරමින් පැහැදිළි කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.