Friday, March 29, 2024

General line - 0115112241

ඉන්ධන මිල අඩු කිරීම ඡන්ද ගුන්ඩුවක් - පොහොට්ටුවෙන් ප‍්‍රකාශයක්

දිල්ශාන් තුෂාර/සමන්ත කුමාර




ඉන්ධන මිල රුපියලකින් හො දෙකකින් අඩු කර ජනතාව රැවටිය නොහැකි බව  ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ ආණ්ඩුව දැන් කුමන ආකාරයේ කි‍්‍රයාමාර්ග ගනු ලැබුවද එමගින් ජනතාගේ විශ්වාසය දිනා ගත නොහැකි බවයි. 

තිරිගු පිටි පැරණි මිලටම ලබා දෙන බවට පවසමින් ජනතාව රැුවටීමටද ආණ්ඩුව උත්සහ කල බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා වැඩි දුරටත් කියා සිටියේ.