Friday, March 29, 2024

General line - 0115112241

තෝරා ගත යුත්තේ අලුත්වන ලෝකයත් සමග ඉදිරියට යා හැකි නායකයෙකුයි



ජනාධිපතිවරණයේදී ජනතාව විසින් තෝරා ගත යුත්තේ අලුත්වන ලෝකයත් සමග ඉදිරියට යා හැකි නායනකයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිට්ඩ් වැඩසටහනේදීයි.

අන්තවාදයට සම්බන්ධ කිසිවෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර නොගත යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

ඊයේ  රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිට්ඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.