Thursday, April 25, 2024

General line - 0115112241

ගැටඹරු රජමහා විහාරස්ථානයේ පළමු රන්දෝලි පෙරහැර අද




කොටපොල ඓතිහාසික ගැටඹරු රජමහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (12)  පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ ගැටඹරු රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සඳහන් කළේ අද රාත්‍රි 7.17ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කෙරෙන බවයි.

කොටපොල ඓතිහාසික ගැටඹරු රජමහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්‍ය සදහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.