Tuesday, April 16, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය වහාම කැදවන්න - පොහොට්ටුව මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි




වහාම ජනාධිපතිවරණය කැදවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්‍ෂය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු මේ බව කියාසිටියා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට තීරණයක් නොගෙන කල්මරමින් සිටීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියල් නිශාන්තද මෙහිදී අදහස් පළ කළා.