Saturday, April 20, 2024

General line - 0115112241

සාමනේර භික්ෂූන් වහන්සේලාට පහර දීමේ සිදුවීමෙන් ඉගෙන ගත යුතු දෙයක් වියතුන් පෙන්වයි




කිසියම් ගැටළුවකට විසදුම් සෙවීමේදී ඒ පිළිබද ගැඹුරින් සිතා බලා කටයුතු කළයුතු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. 

හොරොව්පතාන ප‍්‍රදේශයේ සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙකු කළ පහරදීමේ සිද්ධියෙන් පසු තත්ත්වයෙන්ද එය පැහැදිලි වන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,