Wednesday, April 17, 2024

General line - 0115112241

පොලිසියේ නිලධාරීන් 64කට මාරුවීම්




ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත පොලිස් නිලධාරීන් 64 දෙනෙකුගේ පහත සඳහන් ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා.