Saturday, April 20, 2024

General line - 0115112241

නියෝජ්‍ය අමාත්‍ය පාළිත තෙවරප්පෙරුමට නිදහස ඉල්ලා වතු කම්කරුවන් උද්ඝෝෂනයක

රංජිත් රාජපක්ෂ - හැටන්




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම නිදහස් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් අද (15) උද්ඝෝෂණයක නිරත වුණා.

ඉකුත් 19වනදා කළුතර තෙබුවන ටොයිස් වතුයායේදී ජීවිතක්ෂයට පත්වූ වතු කම්කරුවෙකුගේ දේහය අධිකරණ නියෝගද නොතකමින් එම වතු යායේ භූමදානය කළ බවටයි නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත් අද උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් පවසන්නේ ජීවිතක්ෂයට පත් වූ තම සහෝදර වතු කම්කරුවෙකුට නියෝජ්‍ය අමාත්‍යවරයා සාධාරණයක් ඉටු කළ බවයි.